Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Sunday, November 18, 2012

සුපිරිම ඇන්ටිවයිරස් කෑල්ල


අපේ අයියලා මල්ලිලාට ගොඩක් වටිනා දෙයක් තමයි මේ ඇන්ටිවයිරස් මෘදුකාංග. වැඩේ තියෙන්නේ $$$$$$$ තමයි නේද? මේකනම් ෆ්‍රී. මේක තමයි ඉතින් Microsoft සමාගමනම් නිර්දේශ කරන්නේ. නම තමයි Microsoft Security Essentials. මේ මොනවා අහනවද මමත් ඕක තමයි දාල තියෙන්නේ.. වයිරස්නම් අල්ලනවා නිල් වෙන්නම. හරිම ඇක්ටිව්. CPU Usage  එක ගන්නෙත් නැහැ ගොඩක්. මැෂින් එකනම් පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙම නැහැ. අප්ඩේට් එහෙමත් Microsoft සමාගම පවතින තාක් කල් තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගැනනම් කිසිම අවුලක් අවුරුදු එකහමාරක් තිස්සේ තවම මට ඇවිත් නැහැ. නියම රියල් ටයිම් ප්රොටෙක්ෂන් එකක් තියනවා මේකේ. වැඩේ එහෙනම් කරලම බලන්නකෝ. කුප්පිය ඉවරායි.......

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Microsoft Security Essentials 32bit මෙතනින් බාගන්න.
Microsoft Security Essentials 64bit මෙතනින් බාගන්න.

2 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...