Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Sunday, November 18, 2012

Screen එක Record කරගන්න


කෙටියෙන්ම කිව්වොත් මේකෙන් කරන්නේ ඔයා පරිගණකයේ කරන ක්‍රියාකාරකම් රෙකෝඩ් කරන එකයි. මේ රෙකෝඩර් එක ඕපන් කරලා රෙකෝඩින් දුන්නම එයා විසින්ම මේක ලස්සනට කරගන්නවා. අපිට තියෙන්නේ එයා ගැන නොහිතා අපේ පාඩුවේ වැඩේ කරන එකයි. අන්තිමට බලද්දී ලස්සන අවුට්පුට් එකක් දීල ඇති. ඔය යූටියුබ් එකේ Tutorials එහෙම දකිද්දී ඔයාලටත් හිතෙනවනම් මේ වගේ වැඩක් දෙන්න පුළුවන් කියලා, මේක තමා සුපිරිම වැඩ කෑල්ල. කොටින්ම කිව්වොත් මමත් පාවිච්චි කරන්නේ මේක. මේකේ රිසලූෂන් එක 1366x768 වෙනකල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක තමන් විසින්ම Automatically හොදම සෙටින් හදාගන්නවා.. ඕනනම් අපිට එක Manually කරගන්නත් පුළුවන්. Playback එක නිකන් FullHD ෆිල්ම් එකක් බලනවා වගේ. ඒ තරම් පට්ටම කොලිටි. හරි එහෙනම් කුප්පිය අවසන් කරමු නේද? සොෆ්ට්වෙයාර් එක පහලින් බාගන්න..

එහෙනම්.
ඔබට ජය වේවා..!!

Scrreen Recorder එක මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...