Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 17, 2012

Desktop එක ලස්සන කරගන්න Rainmeter කුප්පිය 1



හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා  :D හොදයිද? ඕකනම් මම නිකන් ජොලියට වගේ ඩිසයින් කලේ. ඔහොම නෙමෙයි මම දැන් මේ දෙන්න යන කුප්පියේ ඕකේ මුල ඉදල අගටම තියනවා. මමත් අන්තර්ජන්ජාලය පැත්තේ කරක් ගහද්දි තමයි ඕක හම්බුනේ. දැනුම තියෙන්නේ බෙදාගෙන කන්න මිසක් බදාගෙන කන්න නෙමෙයිනේ කියල හිතල ඔයාලටත් දෙන්න හිතුවා. ඔය කුප්පියේ නම තමයි  Rainmeter. ඕකේ මහා කජ්ජක් නැහැ. එත් ඉතින් කජ්ජේ රහ තියෙන්නේ කන විදිහටනේ. එක නිසා අඩුමකුඩුම ටිකත් එක්කම දෙන්නම්. තමන්ගේ කැමැත්ත විදිහට ලුණු ඇබුල් දාල හදාගන්න.. 

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Rainmeter මෘදුකාංගය මෙතනින් බාගන්න.

අඩුමකුඩුම ටික(Skins) මෙතනින් බාගන්න.

තවත් මදි වගේනම් මෙතනත් කොටලා බලන්න.

Rainmeter කුප්පිය 2 මෙතනින් බලන්න.

2 comments:

  1. Rain meter skins eka download karta instrall wennne naha neeeeeeeeeeeee

    ReplyDelete
    Replies
    1. මෙතන බලන්නකෝ..
      http://pariganakaathwela.blogspot.it/2012/11/desktop-rainmeter-2.html

      Delete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...