Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Sunday, November 18, 2012

ඇතිවෙනකල් බාගන්න IDM 6.12.9 ක්‍රැක්/පැච් සමග


මේක මොකක්ද කියලනම් පැහැදිලි කිරීමක් ඕනෑම නැහැනේ. හැබැයි පොඩි හැදින්වීමක් දෙන්න ඕනා මේක සම්පුර්ණයෙන්ම ෆ්‍රී කියලා.. ඉන්ස්ටෝල් වෙද්දී ඇන්ටිවයිරස් මෘදුකාංගය මගින් ඇල්ලුවොත් Allow කරන්න. බය වෙන්න එපා මේකේ ඇති වයිරසයක් නැහැ.. ජීවිත කාලෙටම එකයි.. පහලින් බාගන්න..
එහෙනම්..
ඔබට ජය වේවා..

IDM 6.12.9 ක්‍රැක්/පැච් සමග මෙතනින් බාගන්න.

1 comments:

  1. සුපිරිම සුපිරි වැඩ...ආ.. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...