Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Tuesday, November 20, 2012

Skype 6 අලුත්ම සංස්කරණය


කතන්දර ඕන නැහැ කෙලින්ම කුප්පියට බහිමු. අද දෙන්න යන්නේ අපි කොයි කාටත් නැතුවම බැරි ස්කයිප් නවතම සංස්කරණය. ඒ කියන්නේ 6. ලින්ක් එක පල්ලෙහා ඇති. ස්කයිප් ගැනනම් නොදන්නා කෙනෙක් නැති තරම් නිසා වැඩි විස්තරයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ අලුත් සංස්කරණයේ ස්කයිප් අයිකන් එකයි විව් එහෙමයි කාලෙකට පස්සේ දැනෙන්න වෙනසක් කරලා තියනවා. ලොකු ස්මූත් ගතියක් තියනවා. අනිවාර්යෙන්ම මේක හිතට අල්ලයි. එහෙනම් බඩු බාගන්නකො පහලින්. කුප්පිය ඉවරායි.......

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Skype 6 සංස්කරණය මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...