Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Friday, November 23, 2012

මුහුණ හදුනාගෙන පරිගණකයට Log වෙමු


පින්තූරය දැක්කම තේරෙනවා නේද මොකක්ද කුප්පිය කියලා? මේක මේ අලුත් එකක් නෙමෙයි. ටිකක් පරණයි. එත් ගොඩක් අය මේකට ආසයි. මේකටනම් හැබැයි වෙබ්කැම් එකක් තියෙන්න ඕනා. කාගේ ලගද ඉතින් වෙබ්කැම් එකක් නැත්තේ නේද? හරි හරි එහෙනම් වැඩේට බහිමු. මම දාපු අනිත් පොස්ට් ඔක්කොම ලොකු විස්තරත් එක්කනේ දැම්මේ. එත් එහෙම දාන්න තරම් ලොකු දෙයක් මේකේ නැති නිසා  ලින්ක් එක විතරක් දෙන්නම්. Configuration හදන්න තියෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ල ඔයාගේ යූසර් එකවුන්ට් එක දෙන්න, ඊට පස්සේ Detect කරන්න ඕනා මුණ අහයි. දෙන්න ගින්දර වගේ ඔයාගේ මුණ. 
ඔන්න ඉතින් කුප්පියනම් ඉවරයි. වැඩේ කරලම බලන්නකෝ.

එහෙනම්.
ඔබට ජය වේවා..

සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගන්න

2 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...