Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 17, 2012

නොමිලේ වින්ඩෝස් 8 Release Preview මෙහෙයුම් පද්දතිය බාගන්න


ඔන්න අද කුප්පිය ගෙනාවා.. දැන් වින්ඩොස් අලුත් සංස්කරණය ඒ කියන්නේ වින්ඩෝස් 8 ඇවිල්ලනේ තියෙන්නේ.. අනේ ඉතින් අපේ මහත්වරු හිත හිත ඉන්නවා මේක දාගන්න ඕන කියල. ඒත් ඉතින් කොහොම කොහොම හරි තවම දාගත්තේ නැද්ද? ඔන්න මම කිව්වේ නැහැ කම්මැලිකමට කියල හොදේ. :D ඔව් ඔව් බඩු දෙන්න තමා හදන්නේ. ඒකත් අමු අමුවේම නොමිලේ... මගේ අත්දැකීමට අනුවනම් වින්ඩෝස් 7 වලට වඩා වින්ඩෝස් 8 හරිම ක්‍රියාකාරී මෙහෙයුම් පද්දතියක්. ඒ වගේම පරිශීලක මිත්‍රශීලී.. ආහ්හ් ඒ කියන්නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි මෙහෙයුම් පද්දතියක්.. හරි ඉතින් ඕක දැම්මයි කියමුකෝ, ඒත් ඉතින් ඕක ඇක්ටිවේට් කරන්න එක්කෝ $$$ ගෙවන්න ඕන නැත්තම් රෙජිස්ට්‍රියට සෙල්ලමක් දාන්න ඕනා.. අපේ අය ටිකක් කිව්වට ගොඩක් බයයිනේ රෙජිස්ට්‍රිය එක්ක ගනුදෙනු කරන්න.  හරි හරි ඒකටත් කුප්පියේම කොටසක් තියනවා. පහලින් තියනවා ඔන්න බලන්නකෝ.. හා හා ඊට කලින් ඉතුරු ටිකත් කියවලම යන්න..

                                     ලේසි වගේම විශ්වාසනීය ඇක්ටිවේටර් එකක් දාන එක තමයි ගොඩක් පහසු වැඩේ. ඔව් ඔව් එහෙම එකක් තියනවා. මගේ කලින් ලිපියකත් දැම්ම ඒක. ගන්න බැරි වුනානම් පහලින් ගන්නකො.. කරන්න තියෙන්නේ මෙහෙමයි, ඉස්සෙල්ලම වින්ඩෝස් 8 ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරන විදිහ දන්නවනේ.. මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඔය දුන්න ඇක්ටිවේටර් එකත් ඉන්ස්ටෝල් කරලා දාන්න.. මතක තියාගන්න ප්‍රතිවයිරස මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන්න කලින්ම ඇක්ටිවේටර් එක දාන්න. නැත්තම් ප්‍රතිවයිරස මෘදුකාංගය තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව ඇක්ටිවේටර් එක දාන්න. බය වෙන්න දෙයක් නැහැ වයිරස නැහැ ඒකෙ. ඉතුරු ටික ඔබට බාරයි.. වැඩේ තවත් ලේසි වෙන්න වින්ඩෝස් 8 තියෙන්නේ .ISO විදිහටමයි.. එහෙනම් ....
ඔබට ජය වේවා..!!

මෙන්න මේකයි සීරියල් එක..
TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF.

3.30GBක වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය මෙතනින් බාගන්න.

වින්ඩෝස් 8 සියලුම සංස්කරණ වල Activator එක මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...