Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Thursday, November 22, 2012

ඔබේ බ්ලොග් එක Rate කරගන්න


ඔබත් කැමතිද ඔබේ බ්ලොග් අඩවිය රේට් කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් එක බලන අය ඔයාලගේ බ්ලොග් එක රේට් කරන්නේ කොහොමද කියල බලා ගන්න. මෙන්න පහල තියනවා කෝඩ් එක. විජට්ටුවක් විදිහට කෝඩ් එක දාගන්න. ලස්සනට තියනවා හරියට මේ පහල වගේ.


කොහොමද ලස්සනයි නේද? එහෙනම් වැඩිය කතා ඕන නැහැ. කෙලින්ම මේ පහල තියන කෝඩ් එක දාගන්න.

<div style="text-align:center;" id="votes_6818"><noscript>Javascript is disable - <a href="http://www.webestools.com/">Webestools</a> - <a href="http://www.webestools.com/vote-service-notation-module-voting-website-stars-mark-rank-script-javascript-free.html">Vote Service notation module</a></noscript><script type="text/javascript" src="http://services.webestools.com/votes/6818-3.js"></script></div>

එහෙනම්..
ඔබට ජය වේවා...!!


0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...