Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Tuesday, November 20, 2012

සිංහලෙන් ඕනා තැනක ටයිප් කරන්න


ඔන්න තවත් පොඩි කුප්පියක් ගෙනාවා. ගොඩක් අය මේක දන්නවා උනත් තවත් ගොඩාක් අය මේක දන්නේ නැහැ කියල දැනුන නිසා තමයි අද මේ කුප්පිය දාන්නේ. කාත් එක්ක හරි චැට් කරන්න ගියාම එයාල සිංහලෙන් ටයිප් කරනවද? ඔයාලට එහෙම කරලා කින්ඩිය දානවද? හරි හරි ඇති හිටියා මෙන්න බඩු.  මේකෙන් පුළුවන් ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න. මේකෙන් කරන්නේ ඩීෆෝල්ට් තියන US කීබෝඩ් එකටම සිංහල ඉන්පුට් මෙතඩ් එක දාන එකයි. හරිම පොඩි කේස් එකක් තියෙන්නේ. වැඩේට ඕන එක ඔන්න පහල තියනවා බාගන්න. මේක ඉන්ස්ටෝල් කරලා බ්‍රව්සර් එක රීස්ටාට් කරන්න. එතකොට හරිගියෙ නැත්තම් මැෂින් එක රීස්ටාට් කරන්න. වැඩේ ගොඩ. බාෂා දෙක , ඒ කියන්නේ සිංහල ඉංග්‍රීසි  කියන දෙක අතරේ Swap කරන්න ආ .. ඒ කියන්නේ මාරු වෙන්න හොදේ.. Shift+Alt දෙකම එකවර ඔබන්න.. වැඩේ හරි නේද? මේක තියෙන්නේ යුනිකෝඩ් වලින් නිසා සැසදීමේ සම්බාවිතාව ගොඩාක් වැඩි. ඒ කියන්නේ ඕනෑම එකකට වගේ හරියනවා. ටයිප් කරන්න තියෙන්නේ සිංග්ලිෂ් වලින් හොදේ. කුප්පිය ඉවරයි..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

සිංහල අකුරු මෙතනින් බාගන්න.

7 comments:

  1. meka hari giye,,nene..iye

    ReplyDelete
    Replies
    1. කොහොමද මේක හරිනොයන්නේ.... මේක දෙන්නේ Google එකෙන්මයි.. ඔයාගේ පරිගණකයේ ප්‍රශ්නයක් ඇති...

      Delete
  2. mamath meka damma...kisi aulak nathuwa wada...supiri...

    ReplyDelete
  3. start bar eken language eka change karaganna one...nathiwa sinhala type karanna baha..

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ යාලුවා.... යතුරුපුවරුවේ Shift+Alt මගින් භාෂා අතර මාරු වෙන්න පුළුවන් ලේසියෙන්ම...

      Delete
  4. එල එල නියමට වැඩ මචෝ ස්තුතියි යාළුවා

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...