Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 24, 2012

පාස්වර්ඩ් එකක් දාලා ෆයිල් ලොක් කර ගමු


මුලින්ම කියන්නම් මේකනම් සුපිරි ආ..... සරලව කිව්වොත් මේක ලොක් බොක්ස් එකක්. හැබැයි ආරක්ෂාවනම් ගිනි ගින්දර වගේ. මේකේ වටිනාකම තමයි මේක ඇතුලටම දාන්න ඕන නැහැ ලොක් කරන්න ඕන දේවල්. ඕන හාඩ් ඩිස්ක් එකක් ඇතුලෙම තියෙද්දී ලොක් කරන්න පුළුවන්. ඕන තරම් පාත් දෙන්නත් පුළුවන්. ඕනනම් පෝටබල් ඩිවයිස් එකකට උනත් මේක දාන්න පුළුවන්. වැඩේ හරිම ලේසි. ඉස්සෙල්ලම මේක රන් කරද්දී අහයි පාස්වර්ඩ් එක. ඒක කන්ෆර්ම් කරලා ලොක් කරන්න ඕනා ෆෝල්ඩර්ස් දෙන්න. වැඩේ හරි. අන්තිමටත් කියන්න තියෙන්නේ.... මේකනම් සුපිරි ආ..... ඔන්න කුප්පිය ඉවරයි මෙන්න අපි ගියා...

එහෙනම්..
ඔබට ජය වේවා...!!

LockBox සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගන්න.

1 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...