Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Tuesday, November 20, 2012

වේගවත්ව කොපි කරගන්න


ෆයිල්ස් කොපි කරද්දී හෙමීටද කොපි වෙන්නේ. මැෂින් එකත් එක්කම ස්ලෝ වෙනවද. වෙන වැඩක් කරගන්නම බැරිද? මෙන්න නියම විසදුම. මේක ඉන්ස්ටෝල් කරගත්තම අපේ වින්ඩෝස් වල ඩීෆෝල්ට් කොපි වෙන එක වෙනුවට මේක ඇඩ් වෙනවා. වේගය ගැනනම් කියලම වැඩක් නැහැ. නියමයි. මැෂින් එක ස්ලෝ වෙන්නෙත් නැහැ. කොපි වෙන අතර තුර ඕන වෙන වැඩක් කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. පහල තියන ෆොටෝ එකෙන් වෙනස ඔයාලම බලාගන්නකෝ. මේ තියෙන්නේ එකම ෆයිල් එක කොපි වෙන ස්පීඩ් එකේ වෙනස.


ඇඩෙනවා නේද? හරි හරි ඔය පහල ලින්ක් එකෙන් බාගන්නකො එහෙනම් ඕක. ක්‍රැක් සීරියල් අරව මේවා මොකුත් ඕන නැහැ. කුප්පියනම් ඉවරයි. සැප විදලම බලන්නකෝ.
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Tera Copy මෙතනින් බාගන්න 

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...