Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Tuesday, November 27, 2012

WIndows 8 වල Watermark ටික අයින් කරගමු



වින්ඩෝස් 8 සංස්කරණයේ තියන ලොකුම ප්‍රශ්නයක් තමා අර පහලින් වැටෙන Watermark ටික. මොකෝ කියන්නේ,, එක අයින් කරලම දානවද නැත්තම් අපිට ඕන එකක් දාගන්නවද? ප්‍රතිකර්ම දෙකම පුළුවන් මේ සොෆ්ට් එකෙන්. හරි එහෙනම් දාලා ආස කරන විදිහකට හදාගන්නකෝ.. අහ්හ්.. මේක Run As Administrator විදිහට රන් කරන්න හොදද? ඔන්න එහෙනම් පහලින් තියනවා ලින්ක් එක නොමිලේම බාගන්න..
එහෙනම්.. 
ඔබට ජය වේවා..!!

Watermark Remover එක මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...