Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Sunday, November 18, 2012

වින්ඩෝස් 7 ඕනෑම සංස්කරණයක් ජෙනුවින් කරගන්න


ඔන්න අදත් කුප්පියක් ගෙනාවා. හැබැයි මේකනම් අලුත්ම එකක් නෙමෙයි. ටිකක් පරණයි හැබැයි වටිනවා. දැන් වින්ඩෝස් 8 වලට වැඩ කිඩ ටිකක් එහෙන් මෙහෙන් එනකොට කෂ්ටිය හිතනවද දන්නේ නැහැ වින්ඩෝස් 7 වලට කිසිම කුප්පියක් නැහැ කියලා. එන්න ඒ නිසයි මේක දාන්න හිතුනේ. අපේ අයගෙන් වැඩිහරියක්ගෙම තවම තියෙන්නේ වින්ඩෝස් 7 නේ. මම දන්න විදිහට තවමත් මැෂින් එක ෆෝමැට් කරන්න බයේ ඉන්න අයත් ඉන්නවා ආයේ ජෙනුවින් සිස්ටම් එකම හදාගන්න බැරිහින්දා. එහෙම හිතන් හිටිය අයට ආයෙත් සිස්ටම් එක අලුතින් දාගන්න පුළුවන්. අද කුප්පියේ තියෙන්නේ වින්ඩෝස් 7 වල ඕනෑම සංස්කරණයක් ජෙනුවින් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන. කොටින්ම කිව්වොත් මේක ලෝඩර් එකක්. එත් ගොඩක් ලෝඩර් දාන්න ඕන ට්‍රයල් පීරියඩ් එක ඉවර වෙන්න කලින්. එත් මේ ලෝඩර් එකෙන් ට්‍රයල් පීරියඩ් එක ඉවර උන පරිගණකයක් උනත් ජෙනුවින් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරන එක විතරයි. මේක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරනකොටම ඔයාගේ මැෂින් එකේ විස්තරයි මෙහෙයුම් පද්දතියේ විස්තරයි පෙන්නනවා. එතන ඇති ඉන්ස්ටෝල් බට්න් එක. ඒක ක්ලික් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. මේක විනාඩියක් වගේ කාලයක් ඇතුලත ඉන්ස්ටෝල් වෙනවා. කිසිම කොස්සක් නැහැ..
නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක පහල ඇති. කරලම බලන්නකෝ 

එහෙනම්..
ඔබය ජය වේවා..!!

Windows 7 Loader එක මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...