Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 17, 2012

සියලුම වින්ඩෝස් 8 සංස්කරණ ජෙනුවින් කරගන්න


ඔන්න අපේ ගොඩක් කෂ්ටිය බලාපොරොත්තුවෙන් හිටිය කුප්පියක් දිග අරින්නයි යන්නේ. :) අපේ අයට ගොඩක් තිබ්බ ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් 8 Release Preview/Final වගේ මෙහෙයුම් පද්දති තිබ්බට ඔක්කොම ෆ්‍රී දෙන්නේ චෙකින් වලට විතරක් වෙන එක. මෙන්න තියනවා කිසි කිසි ගාලා නියම විසදුම. මේකෙන් පුළුවන් වින්ඩෝස් 8 ඕනෑම මෙහෙයුම් පද්දතියක් තත්පර ගානකින් සුපිරියට ජෙනුවින් කරගන්න. මේක දැනට තියන 32bit/ 64bit වගේම ඕනෑම එකකට ලෙසටම වැඩ කරනවා. කතාව නවකාතාවක් වගේ දිග්ගස්සන්න ඕන නැහැ. කෙලින්ම වැඩේට බහිමු. පහලින් ඇති ගිනි ගින්දර වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් ලින්ක් එක. 30MB වගේ ෆයිල් එකක් 9MB වලට බස්සල තියෙන්නේ ඔයාලගේ පහසුවට.. ඩවුන්ලෝඩ් කරලා නිකන් ඉන්ස්ටෝල් කරලා දාන්න. කිසිම කොස්සක් නැහැ.. ඊලග කුප්පියෙන් හම්බ වෙමු ..... 
එහෙනම්
ඔබට ජය වේවා..!!
වින්ඩෝස් 8 ඇක්ටිවේටර් එක මෙතනින් බාගන්න...

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...