Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Tuesday, November 27, 2012

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු

මුලින්ම කියන්නම් මේක 100%ක් ම සාර්ථක වෙන්නේ Samsung ලැප් වලට තමයි ඉතින්. මේක දාලම බලන්නකෝ කොහොමද වැඩ කියලා. මගෙත් යන්න ඔන්න මෙන්න තිබ්බ බැටරියක් ඕක දාලා යන්තම් බේරගත්තා. මේකෙන් වෙන්නේ AC පවර් එකෙන් හෝ Battery පවර් එකෙන් මැෂින් එක රන් වෙන වෙලාවට බැටරියට හානියක් නොවී බල කළමනාකරණය කරගන්න එකයි. මේක ගොඩක් වටිනා සොෆ්ට්වෙයා එකක්.. ඔයාගේ තියෙන්නෙත් Samsung ලැප් එකක් නම් වැඩේ ටක්කෙටම හරි කියලා හිතලා මේක කිසි කිසි ගාලා බාගන්න.  එහෙනම්.. ඔබට ජය වේවා... Battery Life Extender මෙතනින් බාග...

WIndows 8 වල Watermark ටික අයින් කරගමු

වින්ඩෝස් 8 සංස්කරණයේ තියන ලොකුම ප්‍රශ්නයක් තමා අර පහලින් වැටෙන Watermark ටික. මොකෝ කියන්නේ,, එක අයින් කරලම දානවද නැත්තම් අපිට ඕන එකක් දාගන්නවද? ප්‍රතිකර්ම දෙකම පුළුවන් මේ සොෆ්ට් එකෙන්. හරි එහෙනම් දාලා ආස කරන විදිහකට හදාගන්නකෝ.. අහ්හ්.. මේක Run As Administrator විදිහට රන් කරන්න හොදද? ඔන්න එහෙනම් පහලින් තියනවා ලින්ක් එක නොමිලේම බාගන්න.. එහෙනම්..  ඔබට ජය වේවා..!! Watermark Remover එක මෙතනින් බාගන...

Saturday, November 24, 2012

ඇගිලි වලින් දුම් දාන මැජික් එක කරමු

හැමදාම එක එක වැඩ කෑලි ගෙන්නේ කම්පියුටර් වගේ දේවල් ගැන නිසා අද පොඩි වෙනසකටත් එක්ක මැජික් ට්‍රික් එකක් කියල දෙන්න හදන්නේ. රූපේ දැක්කම වැඩේනම් තේරෙනවා ඇතිනේ නේද ? හරි එහෙනම් මෙන්න වැඩේ කරන සිට්ටම් එක.. :D මේකට ඕන කරනවා... 1.ගිනි පෙට්ටියක් 2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ) කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා.. 1.පොඩි බාජනයක් 2.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුළුවන් තහඩුවක් ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා....

පාස්වර්ඩ් එකක් දාලා ෆයිල් ලොක් කර ගමු

මුලින්ම කියන්නම් මේකනම් සුපිරි ආ..... සරලව කිව්වොත් මේක ලොක් බොක්ස් එකක්. හැබැයි ආරක්ෂාවනම් ගිනි ගින්දර වගේ. මේකේ වටිනාකම තමයි මේක ඇතුලටම දාන්න ඕන නැහැ ලොක් කරන්න ඕන දේවල්. ඕන හාඩ් ඩිස්ක් එකක් ඇතුලෙම තියෙද්දී ලොක් කරන්න පුළුවන්. ඕන තරම් පාත් දෙන්නත් පුළුවන්. ඕනනම් පෝටබල් ඩිවයිස් එකකට උනත් මේක දාන්න පුළුවන්. වැඩේ හරිම ලේසි. ඉස්සෙල්ලම මේක රන් කරද්දී අහයි පාස්වර්ඩ් එක. ඒක කන්ෆර්ම් කරලා ලොක් කරන්න ඕනා ෆෝල්ඩර්ස් දෙන්න. වැඩේ හරි. අන්තිමටත් කියන්න තියෙන්නේ.... මේකනම් සුපිරි ආ..... ඔන්න කුප්පිය ඉවරයි මෙන්න අපි ගියා... එහෙනම්.. ඔබට ජය වේවා...!! LockBox සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගන...

Friday, November 23, 2012

ඔබේ කාමරය Wi-Fi කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ. අයියෝ ගෙවන්න ඕනද දන්නේ නැහැ කියල හිතුනද? මොන පිස්සුද මේක අමු අමුවේම නොමිලේ දෙන්න යන්නේ. අපේ කොල්ලන්ට තියන ප්‍රශ්නයක් තමයි ලැප් එකක් තියනවා, ඩොන්ගල් එකක්, එහෙම නැත්තම් ටෙලිකොම් ලයින් එකක් තියනවා. එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් තියනවා. එත් ෆෝන් එකක් හරි Tab එකක්හරි Ipad එකක්හරි තියනවා, එකේ Wi-Fi තියනවා එත් Wi-Fi සිග්නල් නැහැ. ඔන්න ඔය වගේ අයටනම් මේක තරම් වටිනා දෙයක් තවත් නැති වෙයි. Unlimit වයර්ලයින් තියන කට්ටියටනම් මේක දෙයියෙක්. හැබැයි මෙන්න මේ දේවල් තියෙන්න ඕනා.. 1.Wi-Fi තියන ලැප් එකක්. 2.එහෙම නැතුව ඩෙස්ක්ටොප් එකකට නම් පොඩි Wi-Fi...

මුහුණ හදුනාගෙන පරිගණකයට Log වෙමු

පින්තූරය දැක්කම තේරෙනවා නේද මොකක්ද කුප්පිය කියලා? මේක මේ අලුත් එකක් නෙමෙයි. ටිකක් පරණයි. එත් ගොඩක් අය මේකට ආසයි. මේකටනම් හැබැයි වෙබ්කැම් එකක් තියෙන්න ඕනා. කාගේ ලගද ඉතින් වෙබ්කැම් එකක් නැත්තේ නේද? හරි හරි එහෙනම් වැඩේට බහිමු. මම දාපු අනිත් පොස්ට් ඔක්කොම ලොකු විස්තරත් එක්කනේ දැම්මේ. එත් එහෙම දාන්න තරම් ලොකු දෙයක් මේකේ නැති නිසා  ලින්ක් එක විතරක් දෙන්නම්. Configuration හදන්න තියෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ල ඔයාගේ යූසර් එකවුන්ට් එක දෙන්න, ඊට පස්සේ Detect කරන්න ඕනා මුණ අහයි. දෙන්න ගින්දර වගේ ඔයාගේ මුණ.  ඔන්න ඉතින් කුප්පියනම් ඉවරයි. වැඩේ කරලම බලන්නකෝ. එහෙනම්. ඔබට ජය වේවා.. සොෆ්ට්වෙයාර් එක මෙතනින් ග...

Thursday, November 22, 2012

ඔබේ බ්ලොග් එක Rate කරගන්න

ඔබත් කැමතිද ඔබේ බ්ලොග් අඩවිය රේට් කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් එක බලන අය ඔයාලගේ බ්ලොග් එක රේට් කරන්නේ කොහොමද කියල බලා ගන්න. මෙන්න පහල තියනවා කෝඩ් එක. විජට්ටුවක් විදිහට කෝඩ් එක දාගන්න. ලස්සනට තියනවා හරියට මේ පහල වගේ. කොහොමද ලස්සනයි නේද? එහෙනම් වැඩිය කතා ඕන නැහැ. කෙලින්ම මේ පහල තියන කෝඩ් එක දාගන්න. <div style="text-align:center;" id="votes_6818"><noscript>Javascript is disable - <a href="http://www.webestools.com/">Webestools</a> - <a href="http://www.webestools.com/vote-service-notation-module-voting-website-stars-mark-rank-script-javascript-free.html">Vote Service notation module</a></noscript><script...

Tuesday, November 20, 2012

වේගවත්ව කොපි කරගන්න

ෆයිල්ස් කොපි කරද්දී හෙමීටද කොපි වෙන්නේ. මැෂින් එකත් එක්කම ස්ලෝ වෙනවද. වෙන වැඩක් කරගන්නම බැරිද? මෙන්න නියම විසදුම. මේක ඉන්ස්ටෝල් කරගත්තම අපේ වින්ඩෝස් වල ඩීෆෝල්ට් කොපි වෙන එක වෙනුවට මේක ඇඩ් වෙනවා. වේගය ගැනනම් කියලම වැඩක් නැහැ. නියමයි. මැෂින් එක ස්ලෝ වෙන්නෙත් නැහැ. කොපි වෙන අතර තුර ඕන වෙන වැඩක් කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. පහල තියන ෆොටෝ එකෙන් වෙනස ඔයාලම බලාගන්නකෝ. මේ තියෙන්නේ එකම ෆයිල් එක කොපි වෙන ස්පීඩ් එකේ වෙනස. ඇඩෙනවා නේද? හරි හරි ඔය පහල ලින්ක් එකෙන් බාගන්නකො එහෙනම් ඕක. ක්‍රැක් සීරියල් අරව මේවා මොකුත් ඕන නැහැ. කුප්පියනම් ඉවරයි. සැප විදලම බලන්නකෝ. එහෙනම්.. ඔබට ජය වේවා..!! Tera Copy මෙතනින් බාගන්න&nb...

සිංහලෙන් ඕනා තැනක ටයිප් කරන්න

ඔන්න තවත් පොඩි කුප්පියක් ගෙනාවා. ගොඩක් අය මේක දන්නවා උනත් තවත් ගොඩාක් අය මේක දන්නේ නැහැ කියල දැනුන නිසා තමයි අද මේ කුප්පිය දාන්නේ. කාත් එක්ක හරි චැට් කරන්න ගියාම එයාල සිංහලෙන් ටයිප් කරනවද? ඔයාලට එහෙම කරලා කින්ඩිය දානවද? හරි හරි ඇති හිටියා මෙන්න බඩු.  මේකෙන් පුළුවන් ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න. මේකෙන් කරන්නේ ඩීෆෝල්ට් තියන US කීබෝඩ් එකටම සිංහල ඉන්පුට් මෙතඩ් එක දාන එකයි. හරිම පොඩි කේස් එකක් තියෙන්නේ. වැඩේට ඕන එක ඔන්න පහල තියනවා බාගන්න. මේක ඉන්ස්ටෝල් කරලා බ්‍රව්සර් එක රීස්ටාට් කරන්න. එතකොට හරිගියෙ නැත්තම් මැෂින් එක රීස්ටාට් කරන්න. වැඩේ ගොඩ. බාෂා දෙක , ඒ කියන්නේ සිංහල ඉංග්‍රීසි  කියන දෙක අතරේ Swap කරන්න ආ .. ඒ කියන්නේ මාරු වෙන්න හොදේ.....

Skype 6 අලුත්ම සංස්කරණය

කතන්දර ඕන නැහැ කෙලින්ම කුප්පියට බහිමු. අද දෙන්න යන්නේ අපි කොයි කාටත් නැතුවම බැරි ස්කයිප් නවතම සංස්කරණය. ඒ කියන්නේ 6. ලින්ක් එක පල්ලෙහා ඇති. ස්කයිප් ගැනනම් නොදන්නා කෙනෙක් නැති තරම් නිසා වැඩි විස්තරයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ අලුත් සංස්කරණයේ ස්කයිප් අයිකන් එකයි විව් එහෙමයි කාලෙකට පස්සේ දැනෙන්න වෙනසක් කරලා තියනවා. ලොකු ස්මූත් ගතියක් තියනවා. අනිවාර්යෙන්ම මේක හිතට අල්ලයි. එහෙනම් බඩු බාගන්නකො පහලින්. කුප්පිය ඉවරායි....... එහෙනම්.. ඔබට ජය වේවා..!! Skype 6 සංස්කරණය මෙතනින් බාගන...

Online ෆොටෝස් එඩිට් කරමු

ඔන්න අදත් කුප්පියක් හලන්න යන්නේ.. ගොඩක් කට්ටිය ෆොටෝෂොප් දන්නේ නැතුව ෆොටෝ එකක එඩිට් කරගන්න බැරුව දුක් විදිනවා. එහෙම අයටනම් මේක ගොඩක් වටිනවා. මේක තනිකරම ෆොටෝෂොප් වගේමයි, Filters පවා තියනවා. වැඩේ පිළිවෙල ගැන හිතලා මම මේකේ Tools ටිකත් අදුන්වල දෙනවා.. එහෙනම් පහලම ඇති ලින්ක් එක. එකට ගියාම එන එකෙන් Open Pixlr Editor(Advanved) යන්න. ඊට පස්සේ මෙහෙම එයි. ඕකෙන් ඔයාට ඕන විදිහට ඉමේජ් එකක්හරි අළුත් පිටුවක්හරි  ගන්නකො. මෙන්න මේ විදිහට එයි දැන්. අපි දැන් ඕකේ Tools ටිකයි එව්වගෙන් කරන වැඩ ටිකයි අදුරගමු. Crop Tool මේ ටූල් එකෙන් පුළුවන් ඔයාට ඕන දිග පළල දීල මුළු පින්තූරයම කපා ගන්න. Move Tool මේකෙන් කරන්නේ ඔයාට ඕනා ලේයර් එහෙට මෙහෙට කරගන්න එකයි. Marquee...

Monday, November 19, 2012

ඔයාලගේ Pen Drive එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න

ඔන්න අදත් තවත් අලුත් කුප්පියක් අරගෙන ආවා.. වැඩේනම් දන්නවත් ඇති. ඒ උනාට වැඩක් කරනකොට එකේ අවසානේ ලෙසටම තියෙන්න ඕනනේ. ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඔන නේද? අන්න එක හින්දමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. කුප්පිය සරලව හදුන්වන්නම් ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ තමන් විසින්ම අයිකන් එකක් හදාගෙන තමන්ගේ Pen Drive එකට හෝ වෙනත් Removable Device එකකට දාගන්නේ කොහොමද කියල. ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම අයිකන් එකක්  වැඩේ මුල ඉදලම යමු නේද? මුලින්ම ඔයාලට ඕන අයිකන් එක හදාගන්න Real World Icon Editor සොෆ්ට්වෙයාර් එක ගන්න(පොස්ට් එකේ පහලම ඇති ලින්ක් එක) සොෆ්ට්වෙයාර් එකක් කිව්වට මේක පොඩි සොෆ්ට් කෑල්ලක්. හැබැයි...

Sunday, November 18, 2012

සුපිරිම ඇන්ටිවයිරස් කෑල්ල

අපේ අයියලා මල්ලිලාට ගොඩක් වටිනා දෙයක් තමයි මේ ඇන්ටිවයිරස් මෘදුකාංග. වැඩේ තියෙන්නේ $$$$$$$ තමයි නේද? මේකනම් ෆ්‍රී. මේක තමයි ඉතින් Microsoft සමාගමනම් නිර්දේශ කරන්නේ. නම තමයි Microsoft Security Essentials. මේ මොනවා අහනවද මමත් ඕක තමයි දාල තියෙන්නේ.. වයිරස්නම් අල්ලනවා නිල් වෙන්නම. හරිම ඇක්ටිව්. CPU Usage  එක ගන්නෙත් නැහැ ගොඩක්. මැෂින් එකනම් පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙම නැහැ. අප්ඩේට් එහෙමත් Microsoft සමාගම පවතින තාක් කල් තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගැනනම් කිසිම අවුලක් අවුරුදු එකහමාරක් තිස්සේ තවම මට ඇවිත් නැහැ. නියම රියල් ටයිම් ප්රොටෙක්ෂන් එකක් තියනවා මේකේ. වැඩේ එහෙනම් කරලම බලන්නකෝ. කුප්පිය ඉවරායි....... එහෙනම්.. ඔබට ජය වේවා..!! Microsoft Security...

Screen එක Record කරගන්න

කෙටියෙන්ම කිව්වොත් මේකෙන් කරන්නේ ඔයා පරිගණකයේ කරන ක්‍රියාකාරකම් රෙකෝඩ් කරන එකයි. මේ රෙකෝඩර් එක ඕපන් කරලා රෙකෝඩින් දුන්නම එයා විසින්ම මේක ලස්සනට කරගන්නවා. අපිට තියෙන්නේ එයා ගැන නොහිතා අපේ පාඩුවේ වැඩේ කරන එකයි. අන්තිමට බලද්දී ලස්සන අවුට්පුට් එකක් දීල ඇති. ඔය යූටියුබ් එකේ Tutorials එහෙම දකිද්දී ඔයාලටත් හිතෙනවනම් මේ වගේ වැඩක් දෙන්න පුළුවන් කියලා, මේක තමා සුපිරිම වැඩ කෑල්ල. කොටින්ම කිව්වොත් මමත් පාවිච්චි කරන්නේ මේක. මේකේ රිසලූෂන් එක 1366x768 වෙනකල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක තමන් විසින්ම Automatically හොදම සෙටින් හදාගන්නවා.. ඕනනම් අපිට එක Manually කරගන්නත් පුළුවන්. Playback එක නිකන් FullHD ෆිල්ම් එකක් බලනවා වගේ. ඒ තරම් පට්ටම...

Desktop එක ලස්සන කරගන්න Rainmeter කුප්පිය 2

මම කලින් මේකේ පලවෙනි කුප්පිය දුන්නා. මේක බාගන්නයි පොඩි පොඩි විස්තරයි එකේ තිබ්බා.. (පලවෙනි කුප්පිය මෙතනින් බලන්න) ඒත් අපේ නවීන් මල්ලි මේක Customize කරගන්න විදිහ පැහැදිලිකිරීමක් ඉල්ලපු නිසා ඔන්න මේකට අද දෙවෙනි කුප්පියකුත් ඔබන්න උනා.. පලවෙනි කුප්පියේ තිබ්බ විදිහට Rainmeter සෙටප් එකයි ස්කින් පැක් ටිකයි බාගත්තා නේද? හරි එහෙනම් වැඩේට බහිමුකො කයිය නවත්තලා... මේක ඉන්ස්ටෝල් කරන එක මහා දෙයක් නෙමෙයිනේ. ඒක නිසා ඉන්ස්ටෝල් කරන විදිහ දාන්නේ නැහැ. එතන ඉදල ඉදිරියට කරන විදිහ දාන්නම්.. *ඉන්ස්ටෝල් උනාම මුලින්ම මේ විදිහේ ගැජට් ටිකක් Desktop එකට වැටෙයි. *ඒකෙන් අවශ්‍ය ටික තියාගෙන අනිත් එව්වා අයින් කරගන්න. (Header එකේ රයිට් ක්ලික් කරලා Unload Skin දෙන්න.) පියවර...

ඇතිවෙනකල් බාගන්න IDM 6.12.9 ක්‍රැක්/පැච් සමග

මේක මොකක්ද කියලනම් පැහැදිලි කිරීමක් ඕනෑම නැහැනේ. හැබැයි පොඩි හැදින්වීමක් දෙන්න ඕනා මේක සම්පුර්ණයෙන්ම ෆ්‍රී කියලා.. ඉන්ස්ටෝල් වෙද්දී ඇන්ටිවයිරස් මෘදුකාංගය මගින් ඇල්ලුවොත් Allow කරන්න. බය වෙන්න එපා මේකේ ඇති වයිරසයක් නැහැ.. ජීවිත කාලෙටම එකයි.. පහලින් බාගන්න.. එහෙනම්.. ඔබට ජය වේවා.. IDM 6.12.9 ක්‍රැක්/පැච් සමග මෙතනින් බාගන...

වින්ඩෝස් 7 ඕනෑම සංස්කරණයක් ජෙනුවින් කරගන්න

ඔන්න අදත් කුප්පියක් ගෙනාවා. හැබැයි මේකනම් අලුත්ම එකක් නෙමෙයි. ටිකක් පරණයි හැබැයි වටිනවා. දැන් වින්ඩෝස් 8 වලට වැඩ කිඩ ටිකක් එහෙන් මෙහෙන් එනකොට කෂ්ටිය හිතනවද දන්නේ නැහැ වින්ඩෝස් 7 වලට කිසිම කුප්පියක් නැහැ කියලා. එන්න ඒ නිසයි මේක දාන්න හිතුනේ. අපේ අයගෙන් වැඩිහරියක්ගෙම තවම තියෙන්නේ වින්ඩෝස් 7 නේ. මම දන්න විදිහට තවමත් මැෂින් එක ෆෝමැට් කරන්න බයේ ඉන්න අයත් ඉන්නවා ආයේ ජෙනුවින් සිස්ටම් එකම හදාගන්න බැරිහින්දා. එහෙම හිතන් හිටිය අයට ආයෙත් සිස්ටම් එක අලුතින් දාගන්න පුළුවන්. අද කුප්පියේ තියෙන්නේ වින්ඩෝස් 7 වල ඕනෑම සංස්කරණයක් ජෙනුවින් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන. කොටින්ම කිව්වොත් මේක ලෝඩර් එකක්. එත් ගොඩක් ලෝඩර් දාන්න ඕන ට්‍රයල් පීරියඩ් එක ඉවර වෙන්න...

Saturday, November 17, 2012

වින්ඩෝස් 7 වල Log On Screen මාරු කරමු

වින්ඩෝස් 7 ලොග් වෙද්දී අර පුරුදු නිල් පාට වෙල්කම් තිරය දකිනකොට නිකන් මලත් පනිනවා.. අයියෝ ඒක වෙනුවට මගේ ෆොටෝ එකක් ඔබාගන්න ස්ටීව් බැල්මර් කාරයා චාන්ස් එකක් දුන්නනම් කියල හිතෙනවා නේද? අයියෝ සල්ලි.. මටත් ඕක හිතුන කලින්. හරි හරි පොඩි ජිල්මාට් කෑල්ලක් තියනවයි කියමුකෝ එහෙනම් වැඩේට. මේකෙන් ඔය ලොග් ඔන් ස්ක්‍රීන් එකට ඔයාගේ ෆොටෝ එකක්හරි ඔයා කැමති වෙන එකක්හරි දාගන්න පුළුවන්.. වැඩේ මෙහෙමයි වෙන්නේ. පහල ඇති බඩු බාගන්නකො.. ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ. කෙලින්ම අර පරණ ටකරං ෆොටෝ එක වෙනුවට ඔයා දාන ෆොටෝ එක රෙජිස්ට්‍රියටම ඇඩ් වෙනවා. මතක තියාගන්න ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා.., රයිට් ක්ලික් කරලා Run As Administrator දෙන්න. ඊට පස්සේ Click To Load Image ගිහින්...

Desktop එක ලස්සන කරගන්න Rainmeter කුප්පිය 1

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා  :D හොදයිද? ඕකනම් මම නිකන් ජොලියට වගේ ඩිසයින් කලේ. ඔහොම නෙමෙයි මම දැන් මේ දෙන්න යන කුප්පියේ ඕකේ මුල ඉදල අගටම තියනවා. මමත් අන්තර්ජන්ජාලය පැත්තේ කරක් ගහද්දි තමයි ඕක හම්බුනේ. දැනුම තියෙන්නේ බෙදාගෙන කන්න මිසක් බදාගෙන කන්න නෙමෙයිනේ කියල හිතල ඔයාලටත් දෙන්න හිතුවා. ඔය කුප්පියේ නම තමයි  Rainmeter. ඕකේ මහා කජ්ජක් නැහැ. එත් ඉතින් කජ්ජේ රහ තියෙන්නේ කන විදිහටනේ. එක නිසා අඩුමකුඩුම ටිකත් එක්කම දෙන්නම්. තමන්ගේ කැමැත්ත විදිහට ලුණු ඇබුල් දාල හදාගන්න..  එහෙනම්.. ඔබට ජය වේවා..!! Rainmeter මෘදුකාංගය මෙතනින්...

නොමිලේ වින්ඩෝස් 8 Release Preview මෙහෙයුම් පද්දතිය බාගන්න

ඔන්න අද කුප්පිය ගෙනාවා.. දැන් වින්ඩොස් අලුත් සංස්කරණය ඒ කියන්නේ වින්ඩෝස් 8 ඇවිල්ලනේ තියෙන්නේ.. අනේ ඉතින් අපේ මහත්වරු හිත හිත ඉන්නවා මේක දාගන්න ඕන කියල. ඒත් ඉතින් කොහොම කොහොම හරි තවම දාගත්තේ නැද්ද? ඔන්න මම කිව්වේ නැහැ කම්මැලිකමට කියල හොදේ. :D ඔව් ඔව් බඩු දෙන්න තමා හදන්නේ. ඒකත් අමු අමුවේම නොමිලේ... මගේ අත්දැකීමට අනුවනම් වින්ඩෝස් 7 වලට වඩා වින්ඩෝස් 8 හරිම ක්‍රියාකාරී මෙහෙයුම් පද්දතියක්. ඒ වගේම පරිශීලක මිත්‍රශීලී.. ආහ්හ් ඒ කියන්නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි මෙහෙයුම් පද්දතියක්.. හරි ඉතින් ඕක දැම්මයි කියමුකෝ, ඒත් ඉතින් ඕක ඇක්ටිවේට් කරන්න එක්කෝ $$$ ගෙවන්න ඕන නැත්තම් රෙජිස්ට්‍රියට සෙල්ලමක් දාන්න ඕනා.. අපේ අය ටිකක් කිව්වට ගොඩක් බයයිනේ රෙජිස්ට්‍රිය එක්ක ගනුදෙනු...

100% ක් නොමිලේ ඔබේම QR කෝඩ් එකක්

අපේ අය දන්නවනේ දැන් අර බාර්කෝඩ් ද මොනවද කියන එක ගැන අහන්න දකින්නවත් අමාරුයි කියන එක. අපේ වචනවලින්ම කිව්වොත් මොකක්ද එතකොට අලුත්ම Trend එක? ආ... මොකක්ද?... ආ... ඔව් ඔව් QR කෝඩ් තමා. ඔය ඉතින් මේකේ නම ඇහුව ගමන්ම කට්ටිය බය වෙනවනේ.. අපේ කොල්ලෝ කොරන වැඩ එක්ක බලනකොට මේක මොන කුප්පියක්ද .. දැන් කෙල්ලෝ කොල්ලෝ ලග ස්මාට් ෆෝන් එකක් නැති තරම් නේ.. Android, IOS, Symbian වගේ ඕනෑම ඕඑස් එකකට දැන් මේක ස්කෑන් කරගන්න සොෆ්ට්වෙයාර් කට්ට දාගන්න පුළුවන්.. මොකක්? එහෙම එකක් ෆෝන් එකේ නෑ? වැඩේ දුරදිග යයි කියල හිතෙනව? අවුලක් නැහැ.. ඔයාලගේ ෆෝන් එකේ මොඩ්ල් එක යටින් කොමෙන්ට් පාරක් දාන්නකෝ.... මම හරියන සොෆ්ට්වෙයාර් එකත් දෙන්නම්.. Android වලටනම් QR Code Scan සොෆ්ට්වෙයාර් ඕනෑතරම්...

සියලුම වින්ඩෝස් 8 සංස්කරණ ජෙනුවින් කරගන්න

ඔන්න අපේ ගොඩක් කෂ්ටිය බලාපොරොත්තුවෙන් හිටිය කුප්පියක් දිග අරින්නයි යන්නේ. :) අපේ අයට ගොඩක් තිබ්බ ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් 8 Release Preview/Final වගේ මෙහෙයුම් පද්දති තිබ්බට ඔක්කොම ෆ්‍රී දෙන්නේ චෙකින් වලට විතරක් වෙන එක. මෙන්න තියනවා කිසි කිසි ගාලා නියම විසදුම. මේකෙන් පුළුවන් වින්ඩෝස් 8 ඕනෑම මෙහෙයුම් පද්දතියක් තත්පර ගානකින් සුපිරියට ජෙනුවින් කරගන්න. මේක දැනට තියන 32bit/ 64bit වගේම ඕනෑම එකකට ලෙසටම වැඩ කරනවා. කතාව නවකාතාවක් වගේ දිග්ගස්සන්න ඕන නැහැ. කෙලින්ම වැඩේට බහිමු. පහලින් ඇති ගිනි ගින්දර වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් ලින්ක් එක. 30MB වගේ ෆයිල් එකක් 9MB වලට බස්සල තියෙන්නේ ඔයාලගේ පහසුවට.. ඩවුන්ලෝඩ් කරලා නිකන් ඉන්ස්ටෝල් කරලා දාන්න. කිසිම කොස්සක් නැහැ.....

මයික්‍රොසොෆ්ට් සර්ෆේස්

මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය ජුනි 18 වන දින හදිසියේම මාධ්‍ය හමුවක් කෑඳවා ගත්තේය. කවුරු කවුරුත් සිතුවේ වින්ඩෝස් 8 හුටපටයකට කියාය. නමුත් මයික්‍රොසොෆ්ට් ප්‍රධානි ස්ටීව් බෑල්මර් මනරම් ටෑබ්ලට් පරිඝනකයක් පෙන්වීය.. අයි පෑඩ් එකක් සේ පෙනුනත් එය තිරය වසාලිය හෑකි වන ලෙස රබර් වලින් තෑනූ යතුරු පුවරුවක් ඈති එකකි.එහි යතුරු පුවරුව වෙන් කිරීමටද හෑකියාවක් තිබේ. එහි ඈති කාන්දම් ගතිය නිසා තිරය වසාගන්නක් ලෙසද මෙම යතුරු පුවරුව යොදා ගත හෑක. එය හඳුන්වන්නේ (Type Cover) කියාය. මෙම කවරය තනා ඈත්තේ වින්ඩෝස් 8 මෙට්‍රෝ ඉන්ටෙර්ෆේස් එකෙහි ඈති විවිද වර්ණ වලින්ය. මෙහි පිටුපස ඈති කික් ස්ටෑන්ඩ් එක මගින් ලෑප්ටොප් පරිඝණකයක ආනතිය ඈතිව මේසය මත සිටුවා තෑබිය හෑක. මෙහි මාදිලි දෙකකි....