Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Tuesday, December 4, 2012

(SOLVED/UPDATED) Windows 8 ඕනෑම සංස්කරණයක් 100% Free Activate කරමු



කොහොමද මම කලින් දුන්න කුප්පිය වින්ඩෝස් 8 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.? පට්ට නේද? ගන්න බැරි වුනානම් මෙතනින් ගන්න. එතනම සීරියල් නම්බරුත් තියනවනේ නේද? ඒ වුනාට ගොඩක් අයට වින්ඩෝස් ඇක්ටිවේට් කරද්දී පොඩි කචල් එකක් ඇවිත් තියනවා. එකටත් නියම විකල්පයක් තියනවා. මේක සුපිරි ඇක්ටිවෙටර් එකක්. මාස 6කට එකපාර ඇක්ටිවේට් වෙනවා. අහ්හ්හ්හ් එච්චරද කියල හිතුවද? නෑ නෑ... මාස හයෙන් හයට වින්ඩෝස් ඕන තාක් කල් සදාකල් ඔබ මගේ කිය කියා ඇක්ටිව් කරන්න පුළුවන් ජීවිත කාලයම.. තවත් ඕනනම් ඒකෙ Service ඉන්ස්ටෝල් කරලා ඇක්ටිවෙටර් එක තියන ලොකේෂන් එක වෙනස් නොකර තිබ්බනම් ඔටෝ මාස 6න් 6ට අප්ඩේට් කරගන්නවා. එහෙනම් බඩු බාගමු. හැබැයි ඒක කෙලින්ම මෙතන දැම්මොත් අනිත් එව්වට වගේ බබා හම්බ වෙනවා..ඒක නිසා අපි මේක Publisher ගේ සයිට් එකෙන්ම ගමු නේද? මොකෝ වැඩේ හොදානේ... එහෙනම් පහලම ඇති ලින්කුව නොමිලේ ගිහින් බාගන්න.. එහෙනම් ඔන්න පහල Prove  කරලා තියනවා වැඩේ සාර්ථකත්වය..




Windows 8 All In One Activator Free Download

එහෙනම් අපි ගියා..
ඔබට ජය වේවා...!!


68 comments:

  1. bestbasuru@live.com

    okata ewantooooo !!! Thankooooo !!!

    ReplyDelete
    Replies
    1. ඔබට එවා ඇත යාලුවා.. ස්තුතියි...

      Delete
  2. Replies
    1. දිල්ශාන් ඔයාගේ විද්‍යුත් ලිපිනය වැරදි නේද? dilshanmadushanka73@gmail.com ඕක නේද ඔයාගේ ලිපිනය. ඔන්න එව්වා ඔයාටත් යාළුවා.. ස්තුතියි..

      Delete
  3. Replies
    1. සුචරිත ඔයාටත් එව්වා.... ස්තුතියි..

      Delete
  4. vihangicommunication@yahoo.com

    ReplyDelete
  5. Replies
    1. හරි නොයන්න විදිහක් නැහැ ලොක්කා. අනිත් හැමෝටම ඕක හරියටම හරිගිහින් තියෙද්දී.. ඔයාගේ වින්ඩෝස් වල ප්‍රශ්නයක් ඇති එහෙනම්.. ෆයිල් මිසින් වෙලා ඇති එක්කෝ... ඒක පොඩ්ඩක් චෙක් කරගන්න.. (y)

      Delete
  6. watermark ekak enawa windows license expired kiyala anik awa nam hari

    ReplyDelete
    Replies
    1. වෙන්න බැ බන්.... උබ දැම්මේ මගේ බ්ලොග් එකේ තිබ්බ වින්ඩෝස් 8ද වෙන එකක්ද? Offline වැඩේ කරපන් බලන්න..

      Delete
  7. ala kiri machan wede goda .thanks machan

    ReplyDelete
  8. ptsben@gmail.com

    fatta wade saho. mamath hoya hoya hitiye. supiri site eka. matath win 8 enterprise activate karaganna ewannako..
    jaya weva !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එව්වා තරිදු...

      Delete
    2. අදහස් වලට ගොඩක් ස්තුතියි තරිදු සහ අනිත් හැමෝටම...

      Delete
  9. matat link eka ewannko


    ladu44@gmail.com

    ReplyDelete
    Replies
    1. එව්වා යාලුවා... අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකකුත් දාන්න.

      Delete
  10. Replies
    1. එව්වා යාලුවා..

      Delete
    2. link eka ayamath ewanna puluwanda yaluwa?

      Delete
    3. අනිවාර්යෙන්ම ඩිලා .. ඔන්න එව්වා....

      Delete
  11. djrandika2007@gmail.com

    mekatat ewanna yaalu... :D obata jaya wewa :D :D

    ReplyDelete
    Replies
    1. එව්වා යාලු ඔයාටත් ජය වේවා..

      Delete
  12. firerex@live.com
    මේකටත් එවන්ඩෝ

    ReplyDelete
  13. firerex@live.com
    මේකටත් එවන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ඔයාට කලින් එවලා තියෙන්නේ හසිත... ප්‍රශ්නයක්නම් මට ඊමේල් එකක් දාන්න..

      Delete
    2. තැන්ක්ස් තැන්ක්ස් මට හම්බුනා

      Delete
    3. macho eken activate wenne nane

      Delete
    4. එහෙම වෙන්න බැහැ යාලුවා... ඕෆ්ලයින් ට්‍රයි කරලා බලන්න. අනිත් අය ඔක්කොටොම හරිගියානේ.... සමහරවිට වින්ඩෝස් අවුලක්ද කියලත් පොඩ්ඩක් චෙක් කරගන්න...

      Delete
  14. pulinasathsara@gmail.com

    ReplyDelete
    Replies
    1. http://7pmtech.com/topic/2445-7pm-tech-w8-aio-tool-1101/

      Delete
  15. අක්ටිවෙටර් එක දෙන්නකෝ channamadusanka86@gmail.com

    ReplyDelete
    Replies
    1. http://7pmtech.com/topic/2445-7pm-tech-w8-aio-tool-1101/

      Delete
  16. http://7pmtech.com/topic/2445-7pm-tech-w8-aio-tool-1101/

    ReplyDelete
  17. cb60125@gmail.com ඇක්ටිවේට් එක දෙන්නකො

    ReplyDelete
    Replies
    1. යාලුවා ආයෙත් වතාවක් පෝස්ට් එක කියවන්නකෝ.. අප්ඩේට් කළා.. දැන් ඊමේල් ඕන නැහැ. කෙලින්ම බාගන්න ලින්කුව දාලා තියෙන්නේ... ස්තුතියි..

      Delete
  18. Replies
    1. 7pmtech.com ඒක සයිට් එකෙත් තියනවා..

      Delete
  19. Replies
    1. 7pmtech.com ඒක සයිට් එකෙත් තියනවා..

      Delete
  20. Replies
    1. 7pmtech.com ඒක සයිට් එකෙත් තියනවා..

      Delete
  21. machan page not found kiyala watenawa mekata ewanawada?
    arunashanthaqs@gmail.com

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දැන් හරි.. One Click Download :)

      Delete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...