Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Monday, December 3, 2012

Photoshop Plugins/Filters තොගයක්ම නොමිලේ


ඔන්න ඔයාලා හැම කෙනෙකුටම වගේ වටිනා පොටෝකඩේට .. ආ ඒ කියන්නේ ෆොටෝෂොප් තමා.. ඔන්න Photoshop වලට දාන්න නියම Filters/Plugins තොගයක්ම දෙන්නයි හදන්නේ. 100%කම නොමිලේ.. මේක දාන්න දන්නවා නේද? හරි හරි දන්නේ නැත්තම් මෙන්න කොරමේ... 

1.ඉස්සෙල්ලාම යන්න ඔයාලගේ C: ඩ්‍රයිව් එකට..
2.දැන් Program Files වලට යන්න.
3.දැන් Adobe ෆෝල්ඩරේ ඇතුලට යන්න.
4.ඒකේ තියන ෆොටෝෂොප් සංස්කරණයේ ෆෝල්ඩරයට යන්න.
5.දැන් Plugins ෆෝල්ඩරයට යන්න.
6.දැන් එකේ තියන Filters ෆෝල්ඩරයට යන්න.
7.දැන් අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත Plugins සෙට් ඒක ඔතනට කොපි කරගන්න.
හෑ...... කෝ ඉතින් ඩවුන්ලෝඩ් කරත්ත ඒවා... හරි හරි ඔය පහලම තියෙන්නේ ගන්නකො එහෙනම්..

ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න....
ඔන්න අපි ගියා..
ඔබට ජය වේවා..!!

Photoshop Plugins සෙට් ඒක මෙතනින් ගන්න

1 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...