Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Monday, December 3, 2012

Photoshop Plugins/Filters තොගයක්ම නොමිලේ


ඔන්න ඔයාලා හැම කෙනෙකුටම වගේ වටිනා පොටෝකඩේට .. ආ ඒ කියන්නේ ෆොටෝෂොප් තමා.. ඔන්න Photoshop වලට දාන්න නියම Filters/Plugins තොගයක්ම දෙන්නයි හදන්නේ. 100%කම නොමිලේ.. මේක දාන්න දන්නවා නේද? හරි හරි දන්නේ නැත්තම් මෙන්න කොරමේ... 

1.ඉස්සෙල්ලාම යන්න ඔයාලගේ C: ඩ්‍රයිව් එකට..
2.දැන් Program Files වලට යන්න.
3.දැන් Adobe ෆෝල්ඩරේ ඇතුලට යන්න.
4.ඒකේ තියන ෆොටෝෂොප් සංස්කරණයේ ෆෝල්ඩරයට යන්න.
5.දැන් Plugins ෆෝල්ඩරයට යන්න.
6.දැන් එකේ තියන Filters ෆෝල්ඩරයට යන්න.
7.දැන් අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත Plugins සෙට් ඒක ඔතනට කොපි කරගන්න.
හෑ...... කෝ ඉතින් ඩවුන්ලෝඩ් කරත්ත ඒවා... හරි හරි ඔය පහලම තියෙන්නේ ගන්නකො එහෙනම්..

ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න....
ඔන්න අපි ගියා..
ඔබට ජය වේවා..!!

Photoshop Plugins සෙට් ඒක මෙතනින් ගන්න

1 comments:

  1. wedenam maru bro.. keep in touch...

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...