Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Friday, December 28, 2012

Photoshop කුප්පිය #5 - Out Of Bound Effecting



ඔන්න අදත් ෆොටෝෂොප් කුප්පියෙන් තවත් තවත් අලුත් පාඩමක් අරගෙන ආවා. ඔයාල මේ පාඩම් මාලාව එක්කල එකතු වෙන්නේ අද ඉදලනම් මේ වෙද්දීත් ඔයාලට පාඩම් 4ක් මග ඇරිලා තියනවා. බය වෙන්න එපා.. ඒ පාඩම් බලන්න මෙතන ක්ලික් කරන්න.

හරි එහෙනම් ඉස්සෙල්ලම කෙටියෙන් කියන්නම්කො කුප්පිය ඇතුලේ තියන දේ ගැන. මේක සාමාන්‍යයෙන් හදුන්වන්නේ Out Of Bound කියලා. පෞද්ගලිකව මේකනම් මගේ ආසම කොටසක්. ඔයාලත් මේකට ගොඩාක් ආස වෙයි කියල හිතන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම දන්නවා. එහෙනම් අපි දැන් පටන් ගමු වැඩේ..

අදනම් කෙලින්ම පාඩම වීඩියෝ එකකින්ම තමයි කරන්නේ. ඒ මොකද ඉතින් ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න තමා..

ඉස්සෙල්ලම ෆොටෝෂොප් වලට අවශ්‍ය පින්තූරය දාගන්න. පින්තූරයක් ගද්දි අපේ අන්තිම ප්‍රතිපලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදිහටද කියලා හිතලම ඒකට ගැලපෙන පින්තූරයක් යොදාගන්න.

මෙන්න පහල තියනවා වීඩියෝ එක බලන්නකෝ. (සිංහලෙන්මයි තියෙන්නේ)HD Quality එකට එනකල් තියනවා, ඕන විදිහට අඩු වැඩි කරගෙන බලන්න.



මේ ෆොටෝෂොප් කියන්නේ ඉවසීම ගොඩක් තියෙන්න ඕන දෙයක්. එහෙම නැතුවනම් මේ කෙරුවාව කරන්න බැහැ. මම මේ ඔයාලව අදෛර්යමත් කරනවා නෙමෙයි. කුප්පියේ ඇතුලාන්තය පැහැදිලි කරලා දෙනවා හොදේ...

එහෙනම් අද පාඩම හොදයි නේද? ආයෙත් ඉතාම ඉක්මනින් මේ ෆොටෝෂොප් කුප්පියේ ඊලග කොටස, ඒ කියන්නේ #6 වෙනි කොටස අරන් එන්නම්. එතකල් සමුගන්නවා ඔන්න....

එහෙනම්..
ඔබට ජය වේවා..!!

9 comments:

  1. එල එල බන්

    ReplyDelete
  2. Meke photoshop mula idanma igena ganna puluwanda?

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවා. මුල ඉදලම තියනවා.. බලන්න මේ පෝස්ට් එකේ මම දාලා තියනවා මුල ඉදලම පටන්ගත්ත පෝස්ට් ටික බලන්න ලින්ක් එකක්.. ඒ ටික බැලුවනම් හරි.. ස්තුතියි..

      Delete
  3. Niyamay wede digatama karagena yanda.... :)

    ReplyDelete
    Replies
    1. අනිවා තාරක අයියේ.. තෑන්ක්ස් ඈ...

      Delete
  4. ෆට්ට මචන් වැඩේ ......... ගුඩ් ලක් මචන්

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...