
ඔන්න තවත් කුප්පි කෑල්ලක් අතාරින්න තමයි හදන්නේ...
අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද කුප්පියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන එක අමු චාටර් නේද? එහෙනම් මේකයි කතාන්දරේ... මේ විධාන වලිනුත් අත්‍යාවශ්‍යම විධාන 21ක් හදුනාගෙන තියනවා.. අපි ඒ ටික මොනවද කියලා බලමු..
දන්නා අය මේක නොදැක්ක ගානට ඉන්න. නොදන්නා අය මේක බලලා අර 0.5% සෙට් එකෙන් අයින් වෙන්න...