Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Wednesday, March 27, 2013

හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........



හේයි යාලුවනේ  මම ඔයාලට කිව්වනේ ඊයේ උදේම එකෙක්   මාව හැක් කොරන්න දැගලුව කියලා....... ඉතින් මම හිතුව   මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න 
smiley face lol smiley

හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු.. 

මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා  

හුටා මම ලින්කුව දීලා නැහැ නේ
wtf emoticonrunning man lol smileyමට යනකොට මතක් උනේ ඔන්න එහෙනම් බාගනටකෝ
https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en

එහෙනම් දැන්වත් මම යන්නම් නේ වෙන මොකවත් නැහැ නේ අහන්න අහන්න දෙයක් තිබුනෝත් කොමෙන්ටුවක් දාන්නකෝ   
sad bye emoticon


smiley says thank you emoticon
                                                 

6 comments:

  1. මමත් ඕක කලින් දාගෙන හිටිය සමහර වෙලාවට ඕක නිසා පේජ් එක ලෝඩ් වෙනද ගොඩක් වෙලායනව ඒවගේම තමයි ස්ටක් වෙන එකත්

    ReplyDelete
    Replies
    1. ඒ එක වෙන්නේ මෙහෙමයි වලස් පුංචෝ ඔයාගේ තීම් එක වෙනස් කරන්නේ නැතිව එකම තීම් එක දිගටම පවත්වාගෙන ගියොත් එහෙම වෙනවා........ ඔයාගේ තීම් එක වෙනස් කරලා බලන්න

      Delete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...