Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, December 28, 2013

Need For Speed Rivals ® නොමිලේ

ඔන්න ඉතින් අලුත් ගේම් එකක් අරගෙන ආවා.. අපි කවුද ආස නැත්තේ කාර් ගේම්ස් වලට නේද.? මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ. EA Games ආයතනය විසින් මෙම ක්‍රීඩාව නිල වශයෙන් ඔවුන්ගේ මීලග පරිගණක ක්‍රීඩාව ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ 2013 මැයි 23 වන දිනයේදීය.. මෙය එළිදක්වා ඇත්තේ 2013 නොවැම්බර් 15(North America) හා 2013 නොවැම්බර් 29(Europe) යන දිනවල PlayStation 4 සඳහාය.  පසුව Microsoft Windows, Playstation 3 හා Xbox 360 සඳහා පිලිවෙලින් 2013 නොවැම්බර් 19(North America), 2013 නොවැම්බර් 21(Australasia), 2013 නොවැම්බර් 22(Europe) යන දිනවල එළිදක්වා...

Friday, December 27, 2013

ටොරන්ට් භාවිතය

ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න යන්නේ.. ඔන්න ආයෙත් බ්ලොග් එක දිගටම කෙරෙන්න යන්නේ හොදේ.. මාත් එක්ක තව Author කෙනෙක් එකතු වුනා.. චතු මල්ලි තමයි ඒ.. හරි එහෙනම් ඔන්න වැදගත් පෝස්ට් එකක් එක්කම වැඩේ පටන් ගන්න යන්නේ.. ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්... හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි.. දන්න අය මේකේ වැරදි එහෙම තියනවනම් කියන්න මම ඒවා හරිගස්සන්නම්.. ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි.. උදාහරණයක් දෙන්නම් මෙන්න...

Thursday, March 28, 2013

YouTube විඩියෝස් නොනවත්වා බලන්න.

දැනට අප රටේ පවතින අන්තර්ජාල වේගයත් සමග අපට හරි හැටියට YouTube එකෙන් සින්දුවක්වත් බලන්න බැහැ නේද??????? ඔබත් YouTubeහි මෙම සලකුණට වෛයිර කරනවද? (අංක එක රුපය)                                                                     අංක එක රුපය සමහර අය මේ සලකුණ දකිනකොට Steve Chenගේ මවුතුමිය සමග චැටක්  දාගෙන ඉන්නවා ඇති....ලොල් ඔයාලට අද ඉදන් එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube වීඩියෝ හිර නොවී බලන විදියයි... එහෙනම් මෙන්න ක්‍රමේ...

Wednesday, March 27, 2013

හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........

හේයි යාලුවනේ  මම ඔයාලට කිව්වනේ ඊයේ උදේම එකෙක්   මාව හැක් කොරන්න දැගලුව කියලා....... ඉතින් මම හිතුව   මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න  හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු..  මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා   හුටා මම ලින්කුව දීලා නැහැ නේ මට යනකොට මතක් උනේ ඔන්න එහෙනම් බාගනටකෝ https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en එහෙනම්...

Tuesday, March 26, 2013

Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ඔන්න අද තවත් පොඩි වැඩ කෑල්ලක් එක්කල ආවා.. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා කුප්පියක් දෙකක් ඔබන්නනම් බැරි වුනා.. ඔන්න ඒක නිසා අද එල කුප්පියක් දාන්න හදන්නේ... මේකයි කරන්නේ.. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.. මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල... මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.. එත් ඒක සාර්ථකම ක්‍රමයක් නෙමෙයි.. ඒකට ඔන්න විසදුමක් තියනවා... මේ වනතෙක් තියන ඕනෑම වින්ඩෝස් සංස්කරණයක් මේකෙන් අති සාර්ථකව දාගන්න පුළුවන්..  මෘදුකාංගය මෙතනින් ගන්න .. *මේ...

Addmefast එකෙන් ඔයාලගේ Facebook එකේ Page Like, Status Like,Pictures Like හා තවත් දේවල් වලට ලයික් ගමු නිකම්ම

හායි යාලුවනේ ඔන්න අදත් මම ආවා මට හිතුන අද ඔයාලට වටිනා කියන දෙයක් දෙන්න ඔයාල කවුරුත් මේ ගැන දන්නවත් ඇති මොකද පොස්ට් 1 ටයිට්ල් දැක්කනේ. එහෙනම් කස්ටිය වැඩේට බහිමුකො. මේ වැඩේ කරද්දී ඕනේ වෙන දේවල් තමයි                                            1.Addmefast account 1 මෙතනින් හදාගන්න                                            2.Mozila Firefox  මෙතනින් ගන්න                    ...

ෆෙස්බුකිය හැක් නොවී බේරාගනිමු [[Hacking Part II]]

මම මේ පොස්ට් එක දාන්නේ අද පෝය දවසක් වෙලත් උදේ පාන්දරම එකෙක් මට පිශින් පාරක් දීලා මාව හැක් කොරන්න හැදුව..................... උගේ හිතේ මම පිශින්ග් කන්න තරම් ඔටුවෙක් කියල. ලෝල් දැන් කාලේ ම(ර්)කා වත් හැක් වෙන සයිස් එකක් තියෙන්නේ හෙහෙ :P බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........ මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු......... මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න....... දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න ............. https://www.facebook.com/settings?tab=security ඊට පස්සේ ඕකේ තියෙන Secure Browsing  කියන එකට හරියක් දාන්න. දැන්...

Saturday, February 9, 2013

ලොව වටා CCTV හැක් කරමු

ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D  බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා...

Friday, February 8, 2013

"Android Root කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්වීම


ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..

Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම 
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව 
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව 
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව


Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)

.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............

Android සංස්කරණ වල පරිනාමනය 

Android 1.0 
Android 1.5 (Cupcake)
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)





තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත. 
එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න. 

ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..

ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, February 4, 2013

පරිගණක අත්වැල Android App එක නිකුත් වුනා

ඔන්න ඉතින් අදත් ටිකක් හැපී දවසක් කියමුකෝ බලන්න... මොකෝ දන්නවද..? ඔන්න ටිකක් මහන්සි වෙලා හැදුවා අපේ පරිගණක අත්වැලට Android Application එකක්.. ඔන්න ඕක තමා මේ ටිකේ පෝස්ට් එහෙම අඩු වෙන්න හේතුව.. ටිකක් අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා හොදද.. ඉස්සරහට අප්ඩේට් එහෙම දාලා ඇදලා හදලා ගමු නේද? මේ Application එකේ විස්තර එහෙම පොඩ්ඩක් බලමුකෝ බලන්න... ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේක 100%ක්ම SK, ඒ කියන්නේ මගේ වැඩක් කියලා.. SKගේ කියන්නේ ඉතින් ඔයාලගේ කියන එකම තමා.. මේකේ Developing වැඩ ටිකත් ඔක්කොම Skගේම තමා ඉතින්.. ඔන්න අප්ඩේට් කර කර දුක් විදින්න දේකුත් නැහැ කියමුකෝ. මේක 100%ක්ම Auto Update වෙනවා.. ඒක නිසා මම මෙහෙන් Update කරපු ගමන්ම ඔයාලගෙත් අප්ඩේට්...

Thursday, January 31, 2013

Samsung Galaxy S 4 පිලිබදව ලැබී ඇති රහස් තොරතුරු

ඔන්න අද පොඩි ඩිජිටල් ඕපාදුපයක් කියන්නයි හදන්නේ.. අපි හැමෝම දන්නා අදුරන දුරකථන මාදිලියක්නේ සැම්සුන් ගැලැක්සි කියන්නේ.. මේ වෙනකොට ගැලැක්සි S කාණ්ඩය යටතේ Galaxy S, Galaxy S2, Galaxy S3 කියන මාදිලි ටික තමා මූලිකව තියෙන්නේ.. (මෙම කාණ්ඩ යටතේ තවත් අනුමාදිලි විශාල ප්‍රමාණයක් ඇත)  ඔන්න ඊලගට එන්න හිටිය ලොකු අයියා තමා Galaxy S4 කියන්නේ.. මෙයාව වෙළදපොලට අදුන්වාදීමට නියමිත වෙලා තියෙන්නේ මේ වසරේදීය.(2013) සැම්සුන් ආයතනය නිල වශයෙන් 2013 මාර්තු අග හෝ අප්‍රේල් මුල බාගයේ මෙම දුරකථනය එළිදැක්වීමට සූදානම් බව Samsung Unpacked Press Conference හිදී පවසා තිබුණි.. නමුත් මෙම දුරකතනයේ 100%ක්ම නිවැරදි පින්තූරයක් සහ තොරතුරු නිල වශයෙන් තවම පිටවී නැත.....

Friday, January 25, 2013

FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?

ඔන්න ඉතින් අදනම් පරිගණක අත්වැල බ්ලොගය කරන මට, ඒ කියන්නේ SKට බොහොම සතුටු දවසක් කියමුකෝ... මොකද එහෙන් මෙහෙන් හොරට විසිටර්ස්ලා ගෙන්නගෙන අපිවම රවට්ටගන්නේ නැතුව අපේ බ්ලොග් එකේ Traffic එක 10000 පැන්නා.. ඉතින් බ්ලොග් එකක මේ වගේ අවස්ථාවක සතුට 100% දැනෙන්නේ තවත් බ්ලොගයක් කරන කෙනෙකුටම තමා.. ඔන්න අපිත් එක්ක මෙච්චර කාලයක් එකට හිටිය හැමෝටම ගොඩක්ම ගොඩාක් ස්තුතියි කියනවා බොක්කෙන්ම.. ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා සාදරයෙන් ඉල්ලනවා..   එහෙනම් කුප්පිය අදුරගමු නේද? අද කියල දෙන්න යන්නේ හොරාට E-Mail යවන විදිහ.. ක්‍රම දෙකකින්ම කියල දෙනවා.. මේ දෙකේ තියන විශේෂය තමා FBI එකට මාට්ටු නොවෙන විශ්වාසවන්තම අඩවි දෙක වීම...  කෙටියෙන්ම කිව්වොත් මේකට...

Wednesday, January 16, 2013

පරිගණකයට අධිපති දෙවියා වෙමුද?

කාලෙකින් නේ... එල එල ඈ.. එහෙනම් ඔන්න කුප්පියක් බස්සන්න හදන්නේ..  දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... SK ගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන.. ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD...