Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Saturday, December 22, 2012

Photoshop කුප්පිය #3 - Sunset Effect(සවස් යාමයක් හදමු)



ඔන්න අද වැඩේට කලින් රසාවාදයක් ලියන්නේ නැහැ. කෙලින්ම වැඩ තමයි..

1.මුලින්ම ෆොටෝෂොප් අරගෙන අවශ්‍ය ෆොටෝ එක ගන්න.

2.දැන් Foreground වර්ණය රතු විදිහටත් Background වර්ණය කහ විදිහටත් හදාගන්න.


3.දැන් Create New Fill Or Adjustment Layer ගිහින් Gradient Map එකක් ගන්න.


4.දැන් මේ පහල වගේ Dialog Box එකක් එයි. ඒක OK කරන්න.


5.දැන් මේ පහල තියනවා වගේ Blending Mode එක overlay දෙන්න.


6.දැන් මේ පහළ වගේ Opacity එක 50-100 අතර අවශ්‍ය පරිදි වෙනස් කරගන්න.


**ඔන්න එහෙනම් වැඩේ හමාරයි.. මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය.



මොනවහරි ප්‍රශ්න තියනවනම් හිතේ තියන් ඉන්නේ නැතුව කොමෙන්ටුවක් දාල අහන්න..

එහෙනම් අපි ගියා...
ඔබට ජය වේවා..!!

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...