ඔන්න අද වැඩේට කලින් රසාවාදයක් ලියන්නේ නැහැ. කෙලින්ම වැඩ තමයි..
1.මුලින්ම ෆොටෝෂොප් අරගෙන අවශ්‍ය ෆොටෝ එක ගන්න.
2.දැන් Foreground වර්ණය රතු විදිහටත් Background වර්ණය කහ විදිහටත් හදාගන්න.
3.දැන් Create New Fill Or Adjustment Layer ගිහින් Gradient Map එකක් ගන්න.
4.දැන් මේ පහල වගේ Dialog Box එකක් එයි. ඒක OK කරන්න.
5.දැන් මේ පහල තියනවා වගේ Blending Mode එක overlay දෙන්න.
6.දැන් මේ පහළ වගේ Opacity එක 50-100 අතර අවශ්‍ය පරිදි වෙනස් කරගන්න.
**ඔන්න එහෙනම් වැඩේ හමාරයි.. මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය.
මොනවහරි ප්‍රශ්න තියනවනම් හිතේ තියන් ඉන්නේ නැතුව කොමෙන්ටුවක් දාල අහන්න..
එහෙනම් අපි ගියා...
ඔබට ජය වේවා..!!
0 comments:
Post a Comment
හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...