Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, December 28, 2013

Need For Speed Rivals ® නොමිලේ

ඔන්න ඉතින් අලුත් ගේම් එකක් අරගෙන ආවා.. අපි කවුද ආස නැත්තේ කාර් ගේම්ස් වලට නේද.? මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ. EA Games ආයතනය විසින් මෙම ක්‍රීඩාව නිල වශයෙන් ඔවුන්ගේ මීලග පරිගණක ක්‍රීඩාව ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ 2013 මැයි 23 වන දිනයේදීය.. මෙය එළිදක්වා ඇත්තේ 2013 නොවැම්බර් 15(North America) හා 2013 නොවැම්බර් 29(Europe) යන දිනවල PlayStation 4 සඳහාය.  පසුව Microsoft Windows, Playstation 3 හා Xbox 360 සඳහා පිලිවෙලින් 2013 නොවැම්බර් 19(North America), 2013 නොවැම්බර් 21(Australasia), 2013 නොවැම්බර් 22(Europe) යන දිනවල එළිදක්වා...

Friday, December 27, 2013

ටොරන්ට් භාවිතය

ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න යන්නේ.. ඔන්න ආයෙත් බ්ලොග් එක දිගටම කෙරෙන්න යන්නේ හොදේ.. මාත් එක්ක තව Author කෙනෙක් එකතු වුනා.. චතු මල්ලි තමයි ඒ.. හරි එහෙනම් ඔන්න වැදගත් පෝස්ට් එකක් එක්කම වැඩේ පටන් ගන්න යන්නේ.. ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්... හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි.. දන්න අය මේකේ වැරදි එහෙම තියනවනම් කියන්න මම ඒවා හරිගස්සන්නම්.. ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි.. උදාහරණයක් දෙන්නම් මෙන්න...