
දැනට අප රටේ පවතින අන්තර්ජාල වේගයත් සමග අපට හරි හැටියට YouTube එකෙන් සින්දුවක්වත් බලන්න බැහැ නේද??????? ඔබත් YouTubeහි මෙම සලකුණට වෛයිර කරනවද? (අංක එක රුපය)
අංක එක රුපය
සමහර අය මේ සලකුණ දකිනකොට Steve Chenගේ මවුතුමිය සමග චැටක් දාගෙන ඉන්නවා ඇති....ලොල් ඔයාලට අද ඉදන් එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube වීඩියෝ හිර නොවී බලන විදියයි... එහෙනම් මෙන්න ක්‍රමේ...