Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Saturday, November 17, 2012

වින්ඩෝස් 7 වල Log On Screen මාරු කරමු


වින්ඩෝස් 7 ලොග් වෙද්දී අර පුරුදු නිල් පාට වෙල්කම් තිරය දකිනකොට නිකන් මලත් පනිනවා.. අයියෝ ඒක වෙනුවට මගේ ෆොටෝ එකක් ඔබාගන්න ස්ටීව් බැල්මර් කාරයා චාන්ස් එකක් දුන්නනම් කියල හිතෙනවා නේද? අයියෝ සල්ලි.. මටත් ඕක හිතුන කලින්. හරි හරි පොඩි ජිල්මාට් කෑල්ලක් තියනවයි කියමුකෝ එහෙනම් වැඩේට. මේකෙන් ඔය ලොග් ඔන් ස්ක්‍රීන් එකට ඔයාගේ ෆොටෝ එකක්හරි ඔයා කැමති වෙන එකක්හරි දාගන්න පුළුවන්.. වැඩේ මෙහෙමයි වෙන්නේ. පහල ඇති බඩු බාගන්නකො.. ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ. කෙලින්ම අර පරණ ටකරං ෆොටෝ එක වෙනුවට ඔයා දාන ෆොටෝ එක රෙජිස්ට්‍රියටම ඇඩ් වෙනවා. මතක තියාගන්න ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා.., රයිට් ක්ලික් කරලා Run As Administrator දෙන්න. ඊට පස්සේ Click To Load Image ගිහින් ඔයාට ඕන ඉමේජ් එක දීලා Apply කරන්න.. ගිනි ගින්දර වැඩේ ඔයාගේ ලොග් ඔන් ස්ක්‍රීන් එක ලස්සනට වෙනස් වෙලා ඇති..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Log On Screen Changer එක මෙතනින් බාගන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...